විනිසුරුට සහාය පළ කර අතුරුදන්වූවන්ගේ ඥාතීන් උද්ගෝෂණයක!

අතුරුදන්වූවන්ගේ ඥාතීන් විනිසුරුවරයාට සහාය පළ කර කිලිනොච්චියදී උද්ගෝෂණයක් පවත්වා තිබේ. එම උද්ඝෝෂණය අද (27) පෙරවරු 10ට පමණ කිලිනොච්චිය කන්දසුවාමි කෝවිල ඉදිරිපිට පැවැත්වුණි. එහිදී අදහස් ප්‍රකාශ කළ ජනතාව පවසා සිටියේ, නල්ලූර් ප්‍රදේශයේ සිඳුවූ වෙඩි තැබීම දෙමළ පුද්ගලයෙකු ලවා සිදුකර ඇති බවත්, සිද්ධිය සම්බන්‍ධයෙන් අපක්‍ෂපාති පරීක්‍ෂණයක් සිදු කළ යුතු යැයි අවධාරණය කළේය. එහිදී අදහස් ප්‍රකාශ කළ දේශපාලන … Continue reading විනිසුරුට සහාය පළ කර අතුරුදන්වූවන්ගේ ඥාතීන් උද්ගෝෂණයක!